Reaction score
101

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    ඕඕඕ.....ආයෙ ඉක්මනින්ම යන්න ඕනි මගෙ තමනල් පැටික්කව බලන්න:rofl:
    ඒ මොකද අදහස් වර්ජනයක්....:frown::nerd::oo::rolleyes:
    අහ්! හොඳයි අ‍යියේ.....පරිස්සමින් එහෙනම්....ලංකාව ගියාට පස්සෙ මේ පැත්තට ආවොත් රිප්ලයි කරන්නකො.....තෙරුවන් සරණයි අයියට....!!!:)
    ඕඕඕඕ....ඒ මොකද දැන් කවි ලියවෙන්නෙ නැත්තෙ:rolleyes:මගෙ නිර්මාණ මේ දවස්වල ස්ට්‍රයික් කරලනෙ අයියේ.....:eek::baffled:අහ් එහෙනම් අළුත් අවුරුද්දට ලංකාවෙ වගේ නෙහ්....:Dඅහන්නත් සතුටුයි අයියේ....
    මං ගිහින්නම් ආවා.....:(ඒත් වැඩක් නැහැ...අඩුම තරමෙ මගෙ තමනල් පැටික්කවත් හම්බවෙන්න වෙලාවක් තිබ්බෙ නෑ අයියේ.....:rofl:
    :rofl:හිහිහී......අයියෝ....දැන්හොඳයි අයියේ....කොහොමද අයියෙ ඉතින්....ළගදිම ඉක්මනටම ලියන්න අදහසක් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....!!!දැක්කෙම නෑනෙ අයියගෙ නිර්මාණයක්....:eek:
    :lol: ලොල්.....අලි අලී....උයාගෙ බවිවා පැටියා අලී අහිංසකයි...:Pමගෙ තමනලුන්ට වඩා...
    :eek:හෙම්බි......? හෙම්බි මාව දාලා ගියා අයියේ.....:(එයා ගැන ලිව්වොත් මට ආයෙත් ඉන්න වෙන්නෙ එහෙමම තමා:rolleyes:
    අයියෝඕඕඕඕඕ.....උයාගෙ බව්වා පැටියා තමනලුන්ටත් බයද....:rofl:මගෙ තමනල් පැටව් තෝයිනේ.....:P
    හිහිහී....ඔව් අයියේ ළගදි නම් ‍පොයම් එකක් ලියන්න බැරි වුණා...බලමු ඉස්සරහටවත්...ඉතින් අයියා ලියලත් නෑ නේ......:lol:
    :(උයාගෙ බව්වා තමයි මගෙ තමනැල් පැටික්කො ටික එලවලා තියෙන්නෙ....:angry:මං බව්වා පැටියව පොලීතියෙන්ට අල්ලලා දෙනවා....:P‍හෙ හේ.. හොඳින් ඉන්නවා අයියේ...කොහොමද අයියට....? ළගදි නිර්මාණයක් එහෙම කලේ නැද්ද අයියේ...:)
    තෙරුවන් සරණයි අයියට...!!!
  • Loading…
  • Loading…
  • Loading…