thilzz Mar 22, 2010 ayyaazz mekata sup ekek dennooo http://www.elakiri.com/forum/showthread.php?t=568989 :P
YasasSudaraka Mar 19, 2010 exam අහවරයි අයියෙ. දැන් ඉතින් training යන්න හදන්නෙ. ඒකටත් තැනක් සෙට් උනා. කැම්පස් ජීවිතේට ආයුබොවන් කියන්න හදන්නෙ. මේ දවස් වල නම් ගෙදර. ටිකක් නිදහසේ ඉන්නව. මහා බර කන්දක් බිම තිබ්බ වගේ.
exam අහවරයි අයියෙ. දැන් ඉතින් training යන්න හදන්නෙ. ඒකටත් තැනක් සෙට් උනා. කැම්පස් ජීවිතේට ආයුබොවන් කියන්න හදන්නෙ. මේ දවස් වල නම් ගෙදර. ටිකක් නිදහසේ ඉන්නව. මහා බර කන්දක් බිම තිබ්බ වගේ.
twisted Mar 19, 2010 lol ehemathamai ban awata giyata bonna bahane lol . type korala demma lol thanks for the comment ..therenna athi kiyala hithanawa lol umbath mona monawa hari dapan
lol ehemathamai ban awata giyata bonna bahane lol . type korala demma lol thanks for the comment ..therenna athi kiyala hithanawa lol umbath mona monawa hari dapan
thilzz Mar 19, 2010 ඔව් කොම්පියුටරේ තමයි ඔක්කොටම වඩා හපං හොඳ වෙලාවට මම ඉස්කෝලෙ යන කාලෙ ඕව වැඩිය ප්‍රසිද්ධ නෑ
thilzz Mar 19, 2010 මම මේ පත්තරේ ඕව දැකල ත්‍රෙඩ් එකක් දාන්න හිතුනෙ නැත්තන් සිංහලට හරවපු ජන කතා පොත් වලින් ඇරෙන්න හොයාගන්න අමරුයි නෙ :S
මම මේ පත්තරේ ඕව දැකල ත්‍රෙඩ් එකක් දාන්න හිතුනෙ නැත්තන් සිංහලට හරවපු ජන කතා පොත් වලින් ඇරෙන්න හොයාගන්න අමරුයි නෙ :S