එක තීරණය වෙන්නේ ඔයාගේ අදායම අනුව.
හිතමුකෝ ලක්ෂ දෙකක් ගෙවලා වාහනේ ගත්තා කියලා. එතකොට ලක්ෂ 13 ක් ෆිනෑන්ස්. ඒ කියන්නේ මාසෙකට ගෙවන්න වෙයි 35,000 විතර.
නමුත් ඔබට අදායම පෙන්නන වෙයි 55,00 ක් වත්.
එකයි මම කිව්වේ ආදායමේ හැටියට තමයි තීරණය වෙන්නේ කියලා.
අනික වහනය පරණ වෙන්න වෙන්න ෆුල් ලිසිං දෙන්නේ නෑ...