කාර් එකේ EPS ලයිට් එක පත්තු වෙනවා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    passo wala steering wala leda enawa. oka hadanna puluwan athi. mage yaluwek gawath okak thibba steering column eke bushing wala idan steering wheel ekata enakanma leda ganak thibba
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මම කියනවට මේ දැන්ම ගිහිල්ල බලහන් ඩිකියෙ මොකෙක් ද ඉන්නෙ කියලා

    සුවර් එකටම පිට සක්වල ජීවියෙක්
    අයියෝ උබත් දාගන්න ලෙඩ
    :sorry: