මම දැන් පාවිච්චි කරන්නේ SLT ADSL Unlimited Package එකක්.මට පොඩි කාලයකට මේක Disconnect කරන්න ඕනේ.ඔයාලා දන්නවා ඇතිනේ දැන් අලුත් අයට මේ Package එක වලංගු නෑ කියලා.ඒ වෙනුවට දීලා තියෙන්නේ 8GB package එකක්නේ.ඉතින් මට Disconnect කරලා ආයේ මාස 6කින් විතර Unlimited Package එකම ගන්න පුළුවන්ද??? මේක ගැන දන්න...