ela ela
mama dan yanava heta avilla okkama dana eva kiyavana patta thread eka!

මේක උණේ අපි ඒ ලෙවල් කරන කලේ සක්ය එකේ ක්ලස් යන කලේ
අපේ සෙට් එක හිටිය කොල්ලො 3න් දෙනයි කෙල්ලො දෙන්නෙකුයි සෙට් එකම දවසක් ක්ලාස් නොයා ගියා බම්බ බීච් එකට බොන්න කොල්ලො දැන් බොනවා කෙල්ලො දෙන්න බොන්නෙ නෑ උන් බලන් ඉන්නවා
ඉතින් උන්ට කොකා කොලා ගත්ත බොන්න අපි වයිට් ඩයමන්ඩ් වැනිල පාරක් ගත්ත.ඒක තිත්ත රහ නෑ අනික සැරකුත් නෑ
ඉතින් අපි අර කොකි එකට අරෙවුව ටිකක් හොරෙන් දාපන් කියලා
දුන්න එකෙක්ට
ඌ හෙන බේබද්දෙක් පොර ගිහින් දුන්න උන්ට උන් දැන් මුකුත් දන්නෙ නෑ හිටු කියල බොනවා
අපිත් මුකුත් දනෙ නෑ
කොහොම හරි අපේ බොතලේ හෙන ගොඩක් නෑ
අපි හිතුවෙ අරූ හොරෙන් බීල කියල
ටික වෙලවක් යනකොට අර කෙල්ලො දෙන්නට මෝල්
අපෙ ගොතයා උන්ට හෙන ගොඩක් කලවම් කරල
දැන් ඉතින් කොරන්න දෙයක් නෑ
බම්බ බීච් එක පැත්තෙ තියෙන කීල්ස් සුපර් එකෙන් දෙහි ගෙඩි අරන් අරුන්ගෙ ඔලුවෙ ගැවා
මොන හරි යන්නෙම නෑ
වමනෙත් දනව
දැන් ඉතින් බඩුම තමයි ගෙදර යන්න විදියක් නෑ නේ
එක කෙල්ලෙක් ශ්හේප් අවුලක් නෑ එකෙක්ට හොදටම අවුල්
එ පාර කෝච්චියෙන් අවා කොටුවට කොහොම හරි අර කෙලව අරගෙන
දැන් ගෙදර යන බෑ ඒකිව අරගෙන
කෙල්ලොන්ට මාට්ටු දැන් අෆි කරපු වැඩේ
එ පාර අනිත් කෙල්ලගේ අක්ක කෙනෙක් ඉන්නවා
දෙමටගොඩ ක්ෂණික අරන් ගිහින් එහෙට කෙල්ලො දෙන්නව ඉන්දුවා
තේ එකක් එහෙම බීල කොල්ලො අපි මාරු උනා
පස්සෙ කෝල් එකක්වත් අව නෑ උන්ගෙන්
ඊළග සතියෙ ඇවිල්ල
උන් දෙන්න අරූට බැන්න හොද කුනුහරපෙන්
කොහොම හරි උන් ගෙදර ගිහිල්ලා
ටිකක් වගේ ලෙඩ වෙච්ච ගතියක් පෙනුනලු අම්මට
මේ කෙල්ල කියාඅ අන්නාසි වගයක් කලා බඩ රිදෙන්න අල්ලල කියල
තව පොඩ්ඩෙන් අම්මල කෙල්ලව ඩොකාට පෙන්නනවලු
කොහොමහරි ශ්හෙප් කරගෙන ඉදල
නැත්නම් එල්ලුම් ගස් තමයි
ඇල්කොහොල් අහුවෙනවනෙ
සේරම හුටා තමයි
උන් පස්සෙ ශ්හෙප් එකෙ හිටිය
ආයි මුකුත් කරෙ නෑ උන්ට

Rep+ thawa dapan umbala karapu ewa...chater nethi karapu wedak kiyanna kiwwanam lesi ne ban
man hithanne man karala thiyana charterma wade thamai..lat ekata gihin p**a hodanneth nathuwa at*e gahana eka .. onna wiwurthawa katha kara

ඔව් ඉතින් උඹලා වගේ එවුන් ඉන්නවනේ ඒ වගේ ජංගි අරගන්න සල්ලි දීලම![]()

කොහෙද ඉතින් ත්රෙඩ් එකේ අයිතිකාරයා ලොවෙත් නෑනේ.මං හිතන්නෙ මල් ජංගි ටිකක් ගන්න යන්න ඇති![]()

api kohomath Jangi ganne salli deela thamai bn.....umbala wage Jangi horu newei ne bn api.....![]()

කොහෙද ඉතින් බොට කියවගන්න පුළුවනැයි 

ඒත් ඉතින් උඹට පෙන්නන්න මුකුත් නෑනේ.ඒක නිසා උඹට එකක් අනිවා අඳින්න වෙනවානේOw bn poddak giya Olympus paththe.....ehe ewunta mal jangi wadak na bn....pennagane inne![]()

මම කිව්වේ ඒ වගේ ජංගි ගන්නම උඹලා වගේ එවුන් ඉන්නවනේ කියලා.ඒ කියන්නේ උස්සපුවා.කොහෙද ඉතින් බොට කියවගන්න පුළුවනැයි
![]()

ඒත් ඉතින් උඹට පෙන්නන්න මුකුත් නෑනේ.ඒක නිසා උඹට එකක් අනිවා අඳින්න වෙනවානේ![]()

ලොල්.තොගේ ඉතින් තේරුම් ගැනීමේ හැකියාව නම් නියමයිIthin math kiyala thiyenne api Jangi ganne salli deela kiyala......umbatat as penne nadda....?![]()

මම නෙමෙයිනේ බං ආස වුනේ.උඹ තමා ඒ කතාව කිව්ව දවසේ ඉඳලා ටිකක් දඟලන්නේ.සැකය මතුවන්නේ එවිටයිUmba ochchara Jangi walata line daanne...mata sakai umbata 1k thiyenawda kiyala......nathnum nangila ta andawana Jangi walata ochchara aasa wenne mokatada.....![]()

මේක උණේ අපි ඒ ලෙවල් කරන කලේ සක්ය එකේ ක්ලස් යන කලේ
අපේ සෙට් එක හිටිය කොල්ලො 3න් දෙනයි කෙල්ලො දෙන්නෙකුයි සෙට් එකම දවසක් ක්ලාස් නොයා ගියා බම්බ බීච් එකට බොන්න කොල්ලො දැන් බොනවා කෙල්ලො දෙන්න බොන්නෙ නෑ උන් බලන් ඉන්නවා
ඉතින් උන්ට කොකා කොලා ගත්ත බොන්න අපි වයිට් ඩයමන්ඩ් වැනිල පාරක් ගත්ත.ඒක තිත්ත රහ නෑ අනික සැරකුත් නෑ
ඉතින් අපි අර කොකි එකට අරෙවුව ටිකක් හොරෙන් දාපන් කියලා
දුන්න එකෙක්ට
ඌ හෙන බේබද්දෙක් පොර ගිහින් දුන්න උන්ට උන් දැන් මුකුත් දන්නෙ නෑ හිටු කියල බොනවා
අපිත් මුකුත් දනෙ නෑ
කොහොම හරි අපේ බොතලේ හෙන ගොඩක් නෑ
අපි හිතුවෙ අරූ හොරෙන් බීල කියල
ටික වෙලවක් යනකොට අර කෙල්ලො දෙන්නට මෝල්
අපෙ ගොතයා උන්ට හෙන ගොඩක් කලවම් කරල
දැන් ඉතින් කොරන්න දෙයක් නෑ
බම්බ බීච් එක පැත්තෙ තියෙන කීල්ස් සුපර් එකෙන් දෙහි ගෙඩි අරන් අරුන්ගෙ ඔලුවෙ ගැවා
මොන හරි යන්නෙම නෑ
වමනෙත් දනව
දැන් ඉතින් බඩුම තමයි ගෙදර යන්න විදියක් නෑ නේ
එක කෙල්ලෙක් ශ්හේප් අවුලක් නෑ එකෙක්ට හොදටම අවුල්
එ පාර කෝච්චියෙන් අවා කොටුවට කොහොම හරි අර කෙලව අරගෙන
දැන් ගෙදර යන බෑ ඒකිව අරගෙන
කෙල්ලොන්ට මාට්ටු දැන් අෆි කරපු වැඩේ
එ පාර අනිත් කෙල්ලගේ අක්ක කෙනෙක් ඉන්නවා
දෙමටගොඩ ක්ෂණික අරන් ගිහින් එහෙට කෙල්ලො දෙන්නව ඉන්දුවා
තේ එකක් එහෙම බීල කොල්ලො අපි මාරු උනා
පස්සෙ කෝල් එකක්වත් අව නෑ උන්ගෙන්
ඊළග සතියෙ ඇවිල්ල
උන් දෙන්න අරූට බැන්න හොද කුනුහරපෙන්
කොහොම හරි උන් ගෙදර ගිහිල්ලා
ටිකක් වගේ ලෙඩ වෙච්ච ගතියක් පෙනුනලු අම්මට
මේ කෙල්ල කියාඅ අන්නාසි වගයක් කලා බඩ රිදෙන්න අල්ලල කියල
තව පොඩ්ඩෙන් අම්මල කෙල්ලව ඩොකාට පෙන්නනවලු
කොහොමහරි ශ්හෙප් කරගෙන ඉදල
නැත්නම් එල්ලුම් ගස් තමයි
ඇල්කොහොල් අහුවෙනවනෙ
සේරම හුටා තමයි
උන් පස්සෙ ශ්හෙප් එකෙ හිටිය
ආයි මුකුත් කරෙ නෑ උන්ට

ලොල්.තොගේ ඉතින් තේරුම් ගැනීමේ හැකියාව නම් නියමයි![]()

මම නෙමෙයිනේ බං ආස වුනේ.උඹ තමා ඒ කතාව කිව්ව දවසේ ඉඳලා ටිකක් දඟලන්නේ.සැකය මතුවන්නේ එවිටයි![]()

.....mata dan wadiya enna wenne naa EK paththe

.....pulu puluwan widiyata umbala meka adagena palayalla.....elazzz!!!

මම කොරල තියෙන චාටර්ම වැඩේ තමා....
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
මචං මම එක කිව්වොත් මහින්ද මාමාගෙන් ලොකු ටොක්කක් කන්න වෙනවා. මොකෝ මෙතන ඉන්න අපතයෙක් ඒක ගිහින් මහින්ද මාමාට කියනවනේ.
![]()
![]()
![]()