Recent content by Orayan-K

  1. Orayan-K

    සිතන්නට යමක් !!!

    දෙනවානම් හොඳ හිතින් දෙන්න. එහෙම බැරිනම් නොදී සිටියත් ඔබ වරදකරුවෙකු වන්නේ නැත. මන්දයත් දුප්පත් කම හෝ අලස කම හෝ දුරුකරන්නට කිසිවක් මුදලින් කල නොහැකි බැවිනි. එයට වෙනම මාවතක් තිබේ. එහෙත් .......
  2. Orayan-K

    අරගලයේ පදිංචි ⁣වෙනවා. උබලත් වරෙල්ලා.

    මේකට අදහස් ඕනා. කොමෙන්ට් පාරක් දාමු බ්‍රෝ.
  3. Orayan-K

    මේකේ කවුරුත් නැද්ද?

    Join this conversation. Your ideas suggestions will be helpful.
  4. Universal Theories

    Universal Theories

    Universal Theories is a web community which is for discovering , learning, and practice a way of life. This way of life can improve personal life in every aspect. Though advertise here this is completely free. Anyone who interested can participate with the community. Universal Theories Web...
    LKR100.00
  5. Orayan-K

    අලි සහ හරක්

    වන සතුන් සුරකින්න ඕනා. ඒ ගැන කිසිම තර්කයක් නෑ. තර්කය තියෙන්නෙ ජීවිතාරක්ෂාව පතා වන සතෙකුට හානියක් කිරීම උදෙසා මිනිසුන්ව හිරගෙට යවන සදාචාරය හෝ නීතිය ඒ මිනිසුන්ගේ ජීවිත වලට ආරක්ෂාව දෙන්න ප්‍රමාණවත් යමක් නොකරන එකයි. මිනිස් ජීවිතය වන සතෙකුගේ ජීවිතයට වඩා පහලට ඇද දමන එකයි. මොන කෝණයකින් බැලුවත් මෙතන...
  6. Orayan-K

    අලි සහ හරක්

    එතකොට අලින් විසින් මරාදැමෙන දරුවන්, ගැහැනුන් සහ මිනිසුන්ගේ ජීවිතවලට ඔය හර පද්ධතියෙන් දෙන වටිනාකම මොකක්ද? ඒ ජීවිත අලියාගේ ජීවිතයට වඩා පහලට ඇද දමන සදාචාරය මොකක්ද?
  7. Orayan-K

    අලි සහ හරක්

    සහෝදරයා ඔයා මාතෘකාවෙන් පිට යනවා. මං කතා කරන්නේ සත්ව හිංසනය ගැන. අලියා මරනවාටත් මං විරුද්ධයි, හරකා මරනවාටත් විරුද්ධයි. මං අහන්නේ එකම හර පද්ධතියක් තුල, එකම සිද්ධාන්තයකදී, පරස්පර තීරණ ගැනෙන්නේ ඇයි කියන එකයි.. ඒක අවිචාරාත්මක බව නොවෙයිද?
  8. Orayan-K

    අලි සහ හරක්

    හේතුවද? හේතුව බල්ලගේ මස් කන්නෙ නෑ. මුවාගේ මස් කනවා. බඩ ජහරි කම වසා ගන්නට නීති සහ රීති පද්ධති වෙනස් කෙරෙනවා.
  9. Orayan-K

    අලි සහ හරක්

    මෙම සටහන තැබීමට පෙර සියලුම ආකාරයේ සත්ව හිංසනයන්ට මා එරෙහි බව සඳහන් කල යුතුය. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම ගැන නොදන්නා කෙනෙක් ඇතැයි සිතිය නොහැකිය. පෞද්ගලිකව ඒ ප්‍රශ්නය මා හට අදාල නැතත්, මේ ගැන ලියන්නට සිතුනේ එහි ඇති අවිචාරාත්මක ස්වරූපය නිසාය. වල් අලි ගම් වැදී නිවෙස් කඩා බිඳ දමමින්, වගා විනාශ...
  10. Orayan-K

    සුපර්මෑන් පෘථිවියට ආවේ ඇයි?

    නිකන් ගොං කතා කියන්න එපා බන්. දකින දකින එකාට බැන්නයි කියලා ඔයා පොරක් වෙන්නෙ නෑ. තවම නම් මොනවත් වුනේ නෑ. :lol: ------ Post added on 1641845226 අනේ අපේ කොල්ලන්ගෙ ස්ටයිල් එක :lol: ------ Post added on 1641845443
  11. Orayan-K

    ඔබ වෙනස් විදියට හිතන කෙනෙක්ද?

    ලෝකය යන මේ දිශාව වෙනස් විය යුතුයි කියල හැඟෙනවද? සමාජය තුල, චින්තනයේ යම් වෙනසක් කරන්නට ඔබ තුල අදහස් තියෙනවාද? එසේම ඔබ තුල යම් අධ්‍යාත්මික (ආගමික නොවේ) ශක්තියක් ඇති බව දැනෙනවාද? එසේනම් අපට ඔබව අවශ්‍යයි. ඔබේ අදහස් ලෝකයට කියන්නට තැනක් අප නිර්මාණය කලා. එන්න අප සමග. Join with us our newly landed web...
  12. Orayan-K

    Wish you the same bro! Happy new year!

    Wish you the same bro! Happy new year!
  13. Orayan-K

    තවත් කෙල්ලෙක් ලව් ඵක නිසා ළිදට පනී

    This is where the society moves on. Lack of spirituality. Lack of elderly protection. Specially lack of Dharma. So called leaders of Dharma has no any understanding what is they are talking to people. If real Dharma injecting in to the society, this type of unfortunate things not happening.
  14. Orayan-K

    සුබ අලුත් අව්රුද්දක් වේවා

    Same to you too! Is there anyone in linkedin here? I would be glad if you subscribed this news letter. Thank you.