මචංලා මම දැනට රට ඉන්නේ. මේ මාසේ ලංකාවට එනවා. මගේ Driver Licence 1 2025 දෙසැම්බර් epire වෙලා තියෙන්නේ. මම දවස් 5කට එන්නේ one day service දාලා Licence 1 ගන්න 1 දවසක් නිකන් රස්තියාදු වෙන 1 අපරාදේ.. ඒ නිසා,
1. මම ලංකාවට එද්දී Air port 1 දී new Licence 1k ගන්න පුළුවන්ද? Tempirary 1k හරි ok.
2...