Driver Licence Expired While in Abroad

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    මචංලා මම දැනට රට ඉන්නේ. මේ මාසේ ලංකාවට එනවා. මගේ Driver Licence 1 2025 දෙසැම්බර් epire වෙලා තියෙන්නේ. මම දවස් 5කට එන්නේ one day service දාලා Licence 1 ගන්න 1 දවසක් නිකන් රස්තියාදු වෙන 1 අපරාදේ.. ඒ නිසා,

    1. මම ලංකාවට එද්දී Air port 1 දී new Licence 1k ගන්න පුළුවන්ද? Tempirary 1k හරි ok.
    2. නැත්නම්, මොකුත් දන්නේ නෑ වගේ ගිහින් පොලිසියෙන් බැලුවොත් දඩයක් ගෙවලා ඉන්න පුළුවන්ද? (Expired licence 1ට fine 1 කීයද?)
    3. දන්න පොලිසියේ 1ට කියලා කොළයක් ලියාගෙන යන 1 safe ද?

    මේකට කරන්න පුළුවන් හොඳම solution 1ක් දෙන්න... Thanks in Advance.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale

    mageth una. medical eka karala licence eka renew karaganin. paya 4ka wadak. mage auruddak wela thibuna nisa 1000ka wage dadayak gahuwa. 4250k gewala kolayak aragatta.
     
    • Like
    Reactions: Ozone4

    ඒක කොහොමද බං කරගන්නේ,1 දවසේම මෙඩිකල් දීලා කරන්න පුළුවන්ද?
    ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕනිද දවසක් book කරන්න..?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    ඒක කොහොමද බං කරගන්නේ,1 දවසේම මෙඩිකල් දීලා කරන්න පුළුවන්ද?
    ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕනිද දවසක් book කරන්න..?
    na ban (Online ona na). udema gihin medical eka karagena report eka paya bagen wage denawa. a ka aran ubalage Motor traffic office ekata gihin form eka purawala dipan. mathaka athiva black and white photo 3k aragena palayan.
     
    • Like
    Reactions: Ozone4

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මචංලා මම දැනට රට ඉන්නේ. මේ මාසේ ලංකාවට එනවා. මගේ Driver Licence 1 2025 දෙසැම්බර් epire වෙලා තියෙන්නේ. මම දවස් 5කට එන්නේ one day service දාලා Licence 1 ගන්න 1 දවසක් නිකන් රස්තියාදු වෙන 1 අපරාදේ.. ඒ නිසා,

    1. මම ලංකාවට එද්දී Air port 1 දී new Licence 1k ගන්න පුළුවන්ද? Tempirary 1k හරි ok.
    2. නැත්නම්, මොකුත් දන්නේ නෑ වගේ ගිහින් පොලිසියෙන් බැලුවොත් දඩයක් ගෙවලා ඉන්න පුළුවන්ද? (Expired licence 1ට fine 1 කීයද?)
    3. දන්න පොලිසියේ 1ට කියලා කොළයක් ලියාගෙන යන 1 safe ද?

    මේකට කරන්න පුළුවන් හොඳම solution 1ක් දෙන්න... Thanks in Advance.
    Check with the SriLankan Embassy/Consulate. I believe they do process the DL applications with a Medical certificate where you are domiciled.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    na ban (Online ona na). udema gihin medical eka karagena report eka paya bagen wage denawa. a ka aran ubalage Motor traffic office ekata gihin form eka purawala dipan. mathaka athiva black and white photo 3k aragena palayan.
    මේක colombo වල කරගන්න පුළුවන්ද වේරහැර? ගෙවල් colombo නෙවෙයි හැබැයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    na ban (Online ona na). udema gihin medical eka karagena report eka paya bagen wage denawa. a ka aran ubalage Motor traffic office ekata gihin form eka purawala dipan. mathaka athiva black and white photo 3k aragena palayan.
    mathaka athiva black and white photo 3k aragena palayan?
     
    • Like
    Reactions: Ozone4

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Sl licence එකත් expire නං foreign එකකුත් නැත්නම් උඹ රට ඉඳිද්දි drive කරන්නේ කොහොමද
    දැවෙන ප්‍රශ්න
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Sl licence එකත් expire නං foreign එකකුත් නැත්නම් උඹ රට ඉඳිද්දි drive කරන්නේ කොහොමද
    දැවෙන ප්‍රශ්න
    මම ආවේ 4 months වලට කලින් බං. Office transport දීලා තියෙන්නේ.
     
    • Love
    Reactions: vgp

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    na ban (Online ona na). udema gihin medical eka karagena report eka paya bagen wage denawa. a ka aran ubalage Motor traffic office ekata gihin form eka purawala dipan. mathaka athiva black and white photo 3k aragena palayan.
    Photo ooni nee.
    Unge web cam eken ganne. Kujiithai kujiithai.
    Matama aul e photo eka dakiddi
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    මේක colombo වල කරගන්න පුළුවන්ද වේරහැර? ගෙවල් colombo නෙවෙයි හැබැයි..
    mama matale machan. matalen kale.
    mathaka athiva black and white photo 3k aragena palayan?
    photo 3k illanawa ban. application eke alawanna ona. finger print thiyanna ona.
    Photo ooni nee.
    Unge web cam eken ganne. Kujiithai kujiithai.
    Matama aul e photo eka dakiddi
    werahara one day service eken karagannawa nam ehema athi ban. mama dawas 10ta lankawata giye. werahara yanna time nathi nisa nikan dena kole aran awa. ehema gatta ayata nam auruddak gihinuth card 1 awe na kiyala thibba. mata kole thibbanam athi aya masa 6/7 kin ne yanne.
    foreign license thiyena ayata adala rate motor traffic eken license eka verify karala letter ekak aran yanna ona airport eken gannawa nam danna vidihata