Fake event
13 පැවෙත්වෙන රැස්වීම පිළිබද
සියලු දෙන වෙත ,
මෙම රැස්වීම අප සංගමය සංවිධාන කරන්න ලබන්නක් නොවන අතර GMOA ඇතුළු වෙනත් UPM සම්බන්ද කණ්ඩායමක් සංවිධාන කරන්න ලබන්නක්ද නොවේ. අප මේ පිළිබද JVP සහ පොදු විපක්ෂය සම්බන්ද කණ්ඩායම් වලින් විමසු විට ඔවුන්ද මේ පිළිබද නොදන්නා බව පැවසීය. එසේනම් මෙය...