මේකට හොදම නිදර්ශනය සපයන්නේ ලන්කාවේ වාහන වෙළද පොළ.
1998 ඔක්කොම ජපන් වාහන.
2006 ඔක්කොම ඉංදියන් වාහන
අපි කැමති උනත් අකමැති උනත් ගන්න වෙන්නේ ඉන්දියන් වාහන.
බලන්න අද දවසකට කීදෙනෙක් ඉන්දියන් කබල් හින්ද මහමග බල්ලෝ වගේ මැරෙනවද කියලා.
ලංකාවේ ආණ්ඩුව නිකමට වත් කියනවද ලංකාවට ගේන වාහන තත්ත්ව පරික්ෂාවකට ලක් කරන්න ඕනේ කියලා.
නැහැ මොකද ඉන්දියාවේ බල පෑම නිසා.
එහෙම උනොත් එක ඉන්දියන් වහනයක් වත් ලංකාවට එන්නේ නැහැ.
අපි ඉන්දියාවත් එක්ක මොන ගිවිසුම ගැහුවත් ඉන්දියාව දිනනවා.
අපි පැරදෙනවා මොකද අපේ රට ගැන හිතන්නේ නැති අවස්ථාවාදී දේශපාලකයෝ හින්ද?



Anika kalin gahapu giwisum walin api indiayawata export karala hamba wena ganai
indiyawen api import karala yawana ganai aragena balanna... apita kochchara paduda?

meka rassawata kela wenawata wada eha giya prashanayak

rassa nathi wenawata wada baya wenna oni me rate arthikaya indiyawa huran kana ekata


