Vacancy for a Web Application Development

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    15492476_1157455057636482_6671089706072957562_n.png

    Vacancy for a Web Application Development Specialist Software Engineer with minimum 2 years of experience.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    බම්ප් එකකින් වත් නැහැ එකෙක්වත්. චීත්ත කැල්ලක් දැම්මනන් එයි උඩ පැනගෙන
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    yako hama magulama illanawane

    මෙච්චර stack එකක් දන්න එකෙක්ට ලක්ෂ 2ක් දුන්නත් මදි. මම කිව්වේ නිකන් අතපත ගාපු එකෙකුට නෙමේ. :baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මෙච්චර stack එකක් දන්න එකෙක්ට ලක්ෂ 2ක් දුන්නත් මදි. මම කිව්වේ නිකන් අතපත ගාපු එකෙකුට නෙමේ. :baffled:

    ow bun owa okoma experties tiyena job ekak nathi ekek nam hoya ganna amarui bun

    ekko wena office ekaka work karana ekek ta hoda offer ekak dila genna ganna one

    nikan atha patha gapu ekek arenna experties nam hoyana wenne na :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    yako hama magulama illanawane

    ow bun owa okoma experties tiyena job ekak nathi ekek nam hoya ganna amarui bun

    ekko wena office ekaka work karana ekek ta hoda offer ekak dila genna ganna one

    nikan atha patha gapu ekek arenna experties nam hoyana wenne na :lol:

    බලපන්කො හැම මගුලේම ඉල්ලන්නේ expert :lol::lol:

    සුවර් එකට එකාගෙන්ම සේරම වැඩ ටික කර ගන්න හදන්නේ :(

    RIP
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,745
    16,858
    113
    Kottawa
    Aniwa job eka set una ekata RIP tamai :lol:

    මුන් මෙහම qualifications ඉල්ලනවානම් වෙන ලොකු ලොකු company වල උන් කොහොම ඉල්ලයිද? :(:(:( ඉස්සරහ ගැන හිතද්දී බය හිතෙනවා සිංහලු :sorry::sorry:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හෙනයා;21030397 said:
    මුන් මෙහම qualifications ඉල්ලනවානම් වෙන ලොකු ලොකු company වල උන් කොහොම ඉල්ලයිද? :(:(:( ඉස්සරහ ගැන හිතද්දී බය හිතෙනවා සිංහලු :sorry::sorry:

    :(:(

    සිරාවටම බන්..මන් ඔතන ලිස්ට් එකේ දන්නේ එකයි..ඉතින් හිතපන්කෝ :(:lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මෙච්චර stack එකක් දන්න එකෙක්ට ලක්ෂ 2ක් දුන්නත් මදි. මම කිව්වේ නිකන් අතපත ගාපු එකෙකුට නෙමේ. :baffled:

    :yes::yes::yes:

    මැක්සිමම් 50ක් දේයි.. :P
    Lankan based නම් ඉතින් අඩු පඩියට වැඩ කෙලියට
    :D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,847
    1
    56,854
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes::yes::yes:

    මැක්සිමම් 50ක් දේයි.. :P
    Lankan based නම් ඉතින් අඩු පඩියට වැඩ කෙලියට
    :D:D

    :lol:

    මට ලඟදි දවසක පොඩි කන්සල්ටින් වැඩක් සෙට් උනා ලෝකල් එකක. ඒකෙ පොඩි කොල්ලො කෙල්ලො උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් වැඩ දවස් 7ම. ඒසී වත් නෑ.