Recent content by paanbatta

  1. paanbatta

    My new phone Sonnayo! Samsung S Duos- Cheap and Good! hehehe.

    One's meat is one's poison :rofl::rofl::rofl:
  2. paanbatta

    My new phone Sonnayo! Samsung S Duos- Cheap and Good! hehehe.

    So no need camara you can buy digital camara for a cheep price nowadays. :P:P:P
  3. paanbatta

    Aashiqui 3

    ඒක නම් ඇත්ත බන් හොද බේබද්දෙක් වෙන්න ඇති ඕකෙ ස්ක්‍රිප්ට් එක ලියන්න ඇත්තෙ. හැබැයි සින්දු ටික නම් පට්ට
  4. paanbatta

    cctv camera වැඩ්ඩො එන්නකො slt අයත් එන්න උදව්වක් ඕන..

    මචං සමහර DVR තියනවා free DNS අකවුන්ට් එකක් හදන්න පුළුවන්. ඒවාගෙන් පුළුවන් වියදමක් නැතිවම කර ගන්න
  5. paanbatta

    cctv camera වැඩ්ඩො එන්නකො slt අයත් එන්න උදව්වක් ඕන..

    You need to have Static IP for live viewing or dyndns account. Router must support port forwarding.
  6. paanbatta

    Yodayo dennek අධිවේගේ

    Peliyagoda to Katunayake 30 KM Price - 300.00 Price Per KM -RS. 10.00 Kottawa To Galle 100 KM Price - 400.00 Price per KM - RS. 4.00
  7. paanbatta

    Iraj going to realease a CD which cant Copy

    මූ මේ සීඩී එක රිලීස් කලාට පස්සෙ "මට හිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් ඉඩ නෑ" කියයි
  8. paanbatta

    Iraj going to realease a CD which cant Copy

    කවුද මේ අසහාය ගායකයා? ඉංදියාවෙ පොරක්ද? :පී
  9. paanbatta

    lap ekayi desktop ekayi wireless router ekayi

    workgroup ekak haduwa nam wede hari
  10. paanbatta

    F*ck! mage Samsung 1TB HDDs 2kama giya SOnnayo!

    Some DVR s not compatible with toshiba hard disks (Like AVTECH) it support only Segate you will need 1 tb hard disk for one month backup for a 4 channel DVR
  11. paanbatta

    Help Please

    Hari machan balamu try karala Thanks machan udawwata
  12. paanbatta

    Help Please

    මචං DHCP සර්වර් මුකුත් වෙනස් කරන්න ඕනෙ නැතිද?
  13. paanbatta

    Help Please

    මචංලා කවුරුහරි දන්නවද TP link wireless adsl රවුරට්ස් දෙකක් bridge එකක් විදිහට කනෙක්ට් කරන්න. ලොකු උදව්වක් මචං. (wireless router to router connect) :confused::confused::confused:
  14. paanbatta

    ELAKIRI MIN MADURA

    අපොයි දෙයියනේ. ඒක තමයි මම බැලුවෙ මේ දවස් ටිකේ අලුත දාපු මාලු පැටවුන්ගෙ සමහරක් පැටවු බාගයක් කාලා වගේ. මම හැමතිස්සෙම අලුත් මාලු පැට්ටුන්ව පැටව් ටැංකියකට දානවා. මම හිතුවෙ උන් උපදිනකොට මොකක් හරි අවුලක් වෙලා කියලා. මගේ ටැංකියෙ ඉදලා මුන් දෙන්නෙක් ඇල්ලුවා. කොහොමද බන් මුන් බෝ වෙන්නෙ?
  15. paanbatta

    ELAKIRI MIN MADURA

    මචංලා මගෙ සිමෙන්ති ටැංකියෙ ඉදලා මේ ගොබිලව හම්බුනා. ඇත්තටම මූ මොකෙක්ද බං. මූ ඉන්නෙ ගස් අස්සෙ. මූගෙන් මාලුවන්ට කරදරයක් නැත්ද? මූ පැටවුන්ව කනවද?