Recent content by pancha88

  1. P

    Green card help!

    මචං කිරියේ කව්රු හරි ඉන්නවද Green card apply කරපු? මේ දවස් වල application call කරල නේද තියෙන්නේ? ඒක free apply කරන්න පුලුවන් නේද?apply කරන්න තැනක් දන්නවා නම් link එක දාපන්කෝ.:):)
  2. P

    Aussie Help!

    Ekekwat nadda ban?:no::no:
  3. P

    Aussie Help!

    ow machan
  4. P

    Aussie Help!

    මචන් කිරියේ Melbourne ඉන්න කොල්ලො කවුරු හරි ඉන්නව නම් පොඩි සප් එකක් දීපන් part-time ජොබක් හොයාගන්න..ලොකු උදව්වක් මචන්!:yes::yes:
  5. P

    ixxx ban කරලා!!!!

    අද බලද්දී SLT එකේ ixxx.com බෑන් කරල. මේකද බන් යහපාලානේ කියන්නේ?:angry::angry:
  6. P

    Satellite TV Help!

    machan dialog tv, peo tv nathuwa hoda satellite tv connections monawada thiyenne? dish tv kiyala ekak man ahala tynawa..wisthara tikak kiyapallako..
  7. P

    Aussie Help

    machan math melbourne yanawa July mula studies walata..mn rent out karanna thanak hoyanawa thama hambune na ban..:/..
  8. P

    Australia Help!

    Melbourne ඉන්න කව්රු හරි ඉන්නව නම් පොඩි උදව්වක් ඕනේ. Room එකක් rent-out කරන්න contact එකක් තියන කිරියේ කොල්ලෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො.
  9. P

    Australia යන්න හිතන් ඉන්න අයට!!

    elakiri eke hitiya neda aussie agents la?
  10. P

    Australia යන්න හිතන් ඉන්න අයට!!

    Ehema scene ekak na ban..PR process eka wenama ekakne
  11. P

    Australia යන්න හිතන් ඉන්න අයට!!

    Australia යන්න හිතන් ඉන්න අයට!! Australian student visa යන්න හිතන් අය මේ වෙනකොටත් දන්නවා ඇති July 1st ඉදන් student visa rules වගයක් වෙනස් වෙනව කියල. ඉස්සර student visa subclass අටක් තිබ්බා. දැන් ඒක දෙකකට අඩු කරලා තියනවා. Student visa - subclass 500 Student guardian visa - subclass 590 මේ...
  12. P

    Toyota Vios

    Vios - Thailand / 1500cc Yaris - Malaysia / 1300cc Belta - Japan domestic / 1000cc and 1300cc Vios ekai belta ekai full option machan..2007 model eke belta domestic model eke ena options okkoma enawa..vios ekai yaris ekai international market gahana models 2k..belta eka japan wala domestic...