Melbourne ඉන්න කව්රු හරි ඉන්නව නම් පොඩි උදව්වක් ඕනේ. Room එකක් rent-out කරන්න contact එකක් තියන කිරියේ කොල්ලෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො.