Green card help!

pancha88

Member
Jul 30, 2015
168
15
0
මචං කිරියේ කව්රු හරි ඉන්නවද Green card apply කරපු? මේ දවස් වල application call කරල නේද තියෙන්නේ? ඒක free apply කරන්න පුලුවන් නේද?apply කරන්න තැනක් දන්නවා නම් link එක දාපන්කෝ.:):)