SLIIT NSBM SAEGIS Campus ගැන අදහසක් ....
මචංලා මට IT කරන්න ඕනේ මේ Institute 3 න් එකක් මට තෝරාගන්න ඕනේ මොන එකද කියල මට හිතාගන්න බෑ
NSBM-Bsc Mangment Information System 4 years
SLIIT - Bsc Information Technology 4years
Seagis Campus-Business Information Technology 3years(මේක නම් අලුතෙන් පටන්...