PayPal Account එකක්?

Panchichali

Junior member
  • Nov 9, 2008
    63
    1
    8
    Money Withdraw කරන්න පුළුවන් PayPal එකක් හදාගන්න කොහොමද?
    Ebay Selling පටන් ගන්න හැදුවේ එත් Money විත්ද්‍රව් කරන්න කරමයක් නෑ.දන්නා කවුරු හරි කියලා දෙන්න ලොකු උදව්වක්..:no: