koheda inne![]()
කොළඹ සිට කිමි 400 ක්පමණ දුරින් අනාගත මුස්ලිම් ජිහාඩි පරිපාලන දිස්ත්රික්කටය යාබදව

koheda inne![]()

මෙහේ ඉඳන් කොළඹ ඇව්ත් යන්න තව 4-5 ක් යනවා බං..
මේක සිංගර් එකේ.වෙබ් එකෙත් දාලා තියෙන්නේ මේ ගණන්![]()



පැටියා;17579537 said:එහෙනං ඉතිං ඕක තමා ගන්න වෙන්නෙ![]()
මේ බ්රෑන්ඩ් එක අවුල් මොනා හරි තියෙනවද දන්නෑ 
ජේමිස්බන්ඩා007;17579548 said:ඔකනෙ බන් මටත් සීන් එක.මෙකෙ උන්ගෙන් අහුවම හැම එකාම ඔක කියනවා.
මමත් සිංගර් ගන්න හිටියෙ 90කට i5,8gb ඩෙල් එකක් එත් උන්ගෙ වොරන්ටි වලට දාන කොන්දෙසි වැඩි....![]()
. යුරාජ්ට බැරිද හැම දිස්ත්රික්කේකටම බ්රාන්ච් එක ගානේ දාන්න...
කොළඹ සිට කිමි 400 ක්පමණ දුරින් අනාගත මුස්ලිම් ජිහාඩි පරිපාලන දිස්ත්රික්කටය යාබදව![]()



ජේමිස්බන්ඩා007;17579554 said:galle or matara කිට්ටුව ගන්න තැනක් නැ බන්![]()

ජේමිස්බන්ඩා007;17579554 said:galle or matara කිට්ටුව ගන්න තැනක් නැ බන්![]()

ඔව් බං පස්සේ තේරුනේ... දැන් ඉතිං මගෙනුත් අහපං
![]()


ඒකනේ බං.. හැම රෙද්දටම කොළඔ යන්න බැහැනේ..![]()

danne ne ban crazybuddy gen ahanna
x555 enawaluu thawa dawas 15 kin wage![]()
