Recent content by Panic123

  1. P

    දර්මය අකාලිකයිද ද?

    වෙනස් වෙන එක කොහොමත් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක තමයි ultimate සත්‍ය. ඒක වෙනස් වෙන්න නෑ. හැබැයි වෙනස් වෙන එකත් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක හින්දා අකාලිකයි තමයි.
  2. P

    නම අගයට E ද A ද?

    Thanks reply දාපු අයට. දැන් කරන්න දෙයක් නෑ වගේ මගේ ගොඩක් තැන්වල තියෙන්නේ A දාලා. දැන් E දැම්මොත් අවුල් වෙයි නේ ද? නැත්තං license එහෙම A එක E වලට මාරු කරගෙන අලුත් කරගන්න පුළුවන් වෙයි ද?
  3. P

    නම අගයට E ද A ද?

    Seriously, Do you mean that can matter? That's only a different of a letter.
  4. P

    නම අගයට E ද A ද?

    Weerasinghe ද, Weerasingha ද? මොකක් දැම්මත් කමක් නැද්ද? ඔයාලට නම්වල මේ වගේ ප්‍රශ්න තිබිලා නැද්ද? Certificate වලට එහෙම නම මාරු වුණාට එහෙම ලොකුඅවුලක් නෑනේ
  5. P

    ID එකක් ගන්න ඉසුරුපායේ වෙන කෙනෙක් ගියොත්....

    බොහොම ස්තුතියි.one day service නම් නෙවෙයි. ඒත් මාසයකින් විතර පස්සෙ ගිහින් ගන්න පුළුවන් කිව්වා ඉක්මනට. process එක ඉවර නම්.
  6. P

    Paypal permeant limit කරලා මගේ

    කරන්න දෙයක් දන්නවා ද?
  7. P

    ID එකක් ගන්න ඉසුරුපායේ වෙන කෙනෙක් ගියොත්....

    මට වැරදිලා. ID department එකට යන්න ඕන. එහෙම ගියොත් අර කොලේ අරන් වෙන කෙනෙකුට ID එක ගන්න පුළුවන් වෙයි නේ ද?
  8. P

    ID එකක් ගන්න ඉසුරුපායේ වෙන කෙනෙක් ගියොත්....

    වයසක කෙනෙකුගේ ID එකක් ගන්න, වෙන කෙනෙක් ග්‍රාමසේවක සහතික කරලා දෙන කොලේ අරන් ඉසුරුපායට ගියොත් පුළුවන්ද? Call කලාට line busy P.s මට දැනගන්න ඕන dept: of id එකට ගියොත් ගන්න පුළුවන් වෙයි ද කියලා. ඉසුරුපායේ නෙවෙයි වෙන්න ඇති 😬
  9. P

    Your Facebook account has been suspended

    මමත් දන්නේ නෑ. මේකේ දාලා තියෙනවා වගේ insta එක verify කරල වත් තමයි try කරල බලන්න වෙන්නේ.
  10. P

    Paypal permeant limit කරලා මගේ

    Same address , ID අවුලක් නැද්ද?
  11. P

    Your Facebook account has been suspended

    ඔව්.Video verification දුන්නට පස්සේ මාසයක් විතර යනකම් sorry something went wrong කියලා error එකක් වැටුණා log වෙන්න යනකොට. පස්සේ තමයි account eka අයින් කරලා තිබ්බේ. Review වලින් පස්සේ කියලා තමයි තිබ්බේ.
  12. P

    Paypal permeant limit කරලා මගේ

    ඔව්. ගොඩක් පරණ එකක්. මම ඕකෙන් pay කරලා තියෙනවා card එකක් link කරලා. Withdrawal තිබ්බේ නෑ හැබැයි. එහෙම limit කරාම ආයේ අලුතෙන් හදන්න බෑ නේ? ආයේ limit කරනවා දන්න හැටියට
  13. P

    Your Facebook account has been suspended

    මගෙත් ඔහොම්ම තමා. Review වලින් පස්සේ suspend. Video verification දාන්න ආවා. ඊටපස්සේ තමයි ඔහොම වුණේ
  14. P

    Brand bucket එකේ domain විකුණන එක සාර්ථක ද?

    යාලුවෙක්ගේ success story එක කිව්වා නම් හරි නේ ඉතින් :rolleyes: