ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ
ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ
මචන් ,අලුත් account එකක හැදුවේ මාව දන්න උන් ඉන්න හින්ද ...මම මාරම ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ...උඹලට කියන්නේ දුක තුනී වෙන්නත් එක්කම ...පුළුවන් නම් උපදෙසක් දියන් ...පුළුවන් තරම කෙටියෙනේ ස්ටොරිය කියන්නම් ..
මගෙයි කෙල්ලගෙයි love එකට ගෙදරින් එචරම...