paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Lajjawe ba appa :P ohoma muunatama kiyanna epa itin :lol:
    na na akke magen ahuwa akkiwa dakkada kiyala eye :D
    man kiwa itin, leda wela hawas wela on ey kiyala ;)
    කියන්න තරම් අවුලක් නැහැ... වැඩට යනවා එනවා... තෙමෙනවා... වේලෙනවා... දෙනියායේ පැත්තේ ලයින් වල යන්න වෙනවා... මේ දවස් වල පරණ වෙච්ච කණු අයින් කරලා අලුත් කණු දාල මිනිස්සුන්ට පැය 24ම නොකඩවා කරන්ට් එක දෙන්න අපි ප්‍රොජෙක්ට් එක කරන්නේ... ඒ නිසා ඒ මගුල් වල ගිහින් වැඩ කරන්නත් වෙලා.. ඔක්කොම හරි, එපා වෙන්නේ කූඩල්ලෝ...

    වෙන කියන්න ඉතින් ප්‍රශ්න නම් නැහැ... දැනුත් ගෙදර ආව ගමන් ආව රේඩියෝ අහන්න... ගෙදරත් වැඩ වැඩි... මල්ලිගේ නෝනට බබියෙක් ලැබිලා.. සුදු බෝලේ වගේ.. ඒ දරුවා එක්ක තමයි ඉතුරු කාලේ ගෙවෙන්නේ...
    man me yana hadala nathara une akki kathaakarapu nisa, monaahari hadissiyakwadda kiyala :O
    haha ow ow Fb deact karaata passe meke padinchi vena purudu welaa :lol:
    Akkita thaama adu nadda?
    Man enam yanam akkio. tc good night :)
    පොල් කෑල්ලක් පුච්චලා, ගම්මිරිස් කුඩු දාල, ලුණුත් දාල, හොඳට අඹරල අරගෙන හදාගන්න කළු පොල් සම්බෝලයක්...
    ඒකත් එක්ක බත් කන්න... එතකොට සෙම යාවි...
    ඉතින් නංගි කොහොමද ජිවිතේ... හොඳින් ඉන්නවා නම් එච්චරයි...
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ඔයාට..
    ලයිසියම් නංගි මට අයියේ කියලනේ කියන්නේ...
    රේඩියෝ අහල එද්දී නිකන් අක්කේ කියල දැම්මේ...
    සෙම ද? වැස්ස එක්ක නිසා සෙම මේ දවස් වල...
    මමත් දවස් 4කින් වැඩට ගියේ නැහැ කැස්සට බෙහෙත් ගත්ත, ඊට පස්සේ ලුස්‌ මෝෂන්...
    මම දැන් නිදාගන්න යනවා අක්කේ හොඳේ...
    මට 34යි හොඳේ... කමක් නැහැ අයියල වෙනවට වඩා මල්ලිලා වෙන එක හොඳයි...
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...
  • Loading…
  • Loading…
  • Loading…