paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට දැන් පට්ට නිදිමතයි නංගි. :P මම යනව නිදන්න. හෙට උදේම රාජකාරි කටයුතු බලා යන්න තියෙනව. දන්නවනෙ බරපතල ලෙස වැඩ මට :( :P
    ගුඩ් නයිට් කිව්වා එහෙනං. පරිස්සමින් සිටින්න :D
    ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ නංගි :rofl:
    තව සත්වයන්ගේ නම් අවශ්‍ය නම් පවසන්න. සත්තු වත්තේ එකෙක්ගෙ කන්ටැක්ට් එකක් තියෙනවා අරන් දෙන්නන් :(
    වයස වයස වයස වයස වයස :(
    ආයෙ පිස්සුවක් ඇතෑ කසාද බන්ද්පු ගෑණුන්ට මගුල් කතා කරන්න :rofl: (රිදෙයි සෑහෙන්න:baffled:)
    මගෙ ප්‍රොෆයිල් එකේ ලස්සනට දාල තියෙන්නෙ මෙයා 1987-12-25 කියල :D
    ගැහැණු උදවියගෙන් වයස අහන්න හොඳ නෑ. එහෙම කතාවක් නං තියෙනවා. හැබැයි ඉතින් අක්කද නංගිද කියල කියන්න කලින් වයස අහන්ට වෙනවා :rofl:
    වයස අහන්න බැරිම නිසා උපන් අවුරුද්ද කියනවද? මගෙ විසිටර් මැසේජ් මුළු හත් මුතු පරම්පරාවටම පේන නිසා pm දැම්මත් අවුලක් නෑ. නොදැන අක්ක හෝ නංගි කියන එක හොඳ නෑ :dull:
    අනිත් පැත්ත පෙන්ඩින්ග්.. ඒකයි දුක..:(
    මට හරියන උන් කොච්චර ඉන්නවද අලේ.. මම කොච්චර මටසිලුටුද?:)
    කන තැන චාටර් කාගන්න බෑ හලෝ.. වෙන අතක් බලාගන්න ඕන..:rofl::rofl:
  • Loading…
  • Loading…
  • Loading…