Recent content by parker.peter

  1. parker.peter

    43 inch 4K TV help ?

    Hisense 43" 4K UHD Smart LED TV H43A6102 https://bigdeals.lk/40_and_above_tvs/hisense43-uhd-television Oka gaththa Black Friday promotion time1ke 59700 ta. Picture quality 1ka hodai. OS ekath smooth. Video playback hodai.
  2. parker.peter

    Mission one - 1

    Mission one - 3 Mission one 3 "මොකක් උනත් මේ ගැන ටිකක් ගැඹුරින් හොයන්න " මම CIB අධ්‍යක්ෂකට යන්න අවසර දෙන ගමන් කිව්වා. කොහොම උනත් තියෙන තත්වෙ හැටියට හෙට උදේ වෙන්න කලින් කොතනින් හරි පැල්මක් ඇති වෙලා හිරවෙලා තියන පීඩනය එලියට පනීවි කියලා මට හිතුනෙ දිසානායකගෙ හැසිරීම හින්දා. දවසෙ වැඩ වලින්...
  3. parker.peter

    Mission one - 1

    Mission one - 2 Mission one 2 විවෘත කිරීම් කැබිනට් මණ්ඩල රැස්වීම් වගේ දේවල් එක්ක සතියක් ගෙවිලා යනවා දැනුනෙවත් නෑ. මේජර් උදාරට සතියක් කල් දීලා මගෙ කාර්යාලයට කැඳෙව්වෙ මම බාර දුන්නු මිෂන් එක ගැන මේජර් කරලා තියන දේවල් වල ප්‍රගතිය දැන ගන්න. "Good evening සර්" "Good evening මේජර්". වාඩිවෙන්න...
  4. parker.peter

    Mission one - 1

    Mission one "මේජර් තමුන් දන්නවද ඇයි මම තමුන්ව ජනාධිපති ආරක්ෂක ඒකකයට අනියුක්ත කර ගත්තෙ කියලා." මම විස්කි වීදුරුවක් තොල ගාන ගමන් මේජර් උදාරගෙන් ඇහුවා. "නෑ සර්. " මේජර් කවදත් තමන්ට හුරුපුරුදු වැනෙන්නෙ නැති ස්වරයෙන් උත්තර දුන්නා. වාර්ථා වලට අනුව අපේ බුද්ධි අංශයේ ඉන්න දක්ෂම නිලධාරියා මේජර් උදාර...