Recent content by PasinduJayanada

  1. PasinduJayanada

    League of Legends ගැන ප්‍රශ්නයක්.... මේක පට්ට අමාරුයිනෙ

    ඔන්න මචන් මම request එකක් දැම්ම. මගෙ ID එක AZZURA SL
  2. PasinduJayanada

    League of Legends ගැන ප්‍රශ්නයක්.... මේක පට්ට අමාරුයිනෙ

    LoL වැඩ system requirements, Dota 2 කරන වැඩ කරන්න ඇතිවෙයිද??
  3. PasinduJayanada

    Google_වැඩ_කෑලි

    elama ela
  4. PasinduJayanada

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සුපිරි ත්‍රෙඩ් එකක්.. මන් ගාවත් තියෙන්නෙ Android ෆෝන් එකක්.. සිරාවට එපා වෙලා තියෙන්නෙ... ආසයි වින්ඩෝස් ෆෝන් එකක් ගන්න.... සල්ලි තමා තවම නැත්තේ.. කොහොම හරි ගන්න ඕන.. Lumia වල කැමරා එක එහෙම නියමයි..
  5. PasinduJayanada

    League of Legends ගැන ප්‍රශ්නයක්.... මේක පට්ට අමාරුයිනෙ

    League of Legends ගැන ප්‍රශ්නයක්.... මේක පට්ට අමාරුයිනෙ යාලුවනේ LoL ගේම් එකේ චැම්පියන් කෙනෙක් අරන් වලියට ගියොත් අනිත් එවුන්ගෙ හෙල්ත් එක ලේසියෙන් බහින්නෙ නෑ.. උන් ලේසියෙන් මැරෙන්නෙත් නෑ, ඒත් මගෙ හෙල්ත් එක බලන් ඉද්දි අඩුවෙලා මැරෙනවා.. :sorry: කොහොමද අප්ප මේක හරියට ප්ලේ කරන්නෙ? ආය re spawn උනත්...
  6. PasinduJayanada

    Google chrome වල Delete කරන්න බැරි Extension, Delete කරන්නේ කොහොමද??

    Google chrome වල Delete කරන්න බැරි Extension, Delete කරන්නේ කොහොමද?? යාළුවනේ ඔය මම පෙන්නල තියන Extension එක ඈත්තටම කරදරයක්... :frown: මම ඕක ඉන්ස්ටෝල් කරෙත් නෑ... ඒත් දැන් ඒක අයින් කරන්නත් බෑ... ඕකෙන් යන හුගක් සයිට් වල ඇඩ් පෙන්නනවා... ඕක අයින් කරන්න විදිහක් කියනවද?? ලොකු උදව්වක්... :)
  7. PasinduJayanada

    යාළුවනේ මගෙ ෆෝන් එකේ FB App එකේ සිංහල වැඩ කරන්න&#354

    FB app eket wedada mchooo..... usernames ehema pennanawada???? browser eke nemei fb app eket sinhala supiriyata pennanawada?? :shocked:
  8. PasinduJayanada

    යාළුවනේ මගෙ ෆෝන් එකේ FB App එකේ සිංහල වැඩ කරන්න&#354

    mchoo mage sinhala browser eke weda.. app eke tama weda nette.. me krameta app eket sinhala penawada???
  9. PasinduJayanada

    යාළුවනේ මගෙ ෆෝන් එකේ FB App එකේ සිංහල වැඩ කරන්න&#354

    යාළුවනේ මගෙ ෆෝන් එකේ FB App එකේ සිංහල වැඩ කරන්න&#354 යාළුවනේ මගෙ ෆෝන් එකේ FB App එකේ සිංහල වැඩ කරන්නේ නෑ.. ඒත් Browser එකේ සිංහල වැඩ... Helabasa App එකෙන් වැඩේ හරි ගියත් එතකොට Accounts වල User names එහෙම පෙන්නන්නේ නෑ.. මොකක්ද අවුල?? කොහොමද මේක හරිගස්සගන්නේ?? Android version - 4.2.2(Jelly bean)
  10. PasinduJayanada

    How to install sinhala unicode on your android phone

    man gawa tiyenne samsung S4 mini ekak.. eke browser eke sinhala pennuwata facebook app eke pennanne ne... mokakda awla???