Recent content by pathfinderr

  1. pathfinderr

    Hero Hunk

    😁😁
  2. pathfinderr

    Chain sprocket brand

    ඒවා pavichchi උනා ඒවා නේ... අලුත් එකක් දාන්න baluwe
  3. pathfinderr

    Chain sprocket brand

    Indian 😔😔
  4. pathfinderr

    Chain sprocket brand

    Hero hunk එකේ chain sprocket genuin set එක 8900.00 වෙනවා.. Rolan කියන brand එක 7200.00 වෙනවා.genuin එකට වඩා Rolan එක හොඳද කියලා දන්න කෙනෙක් කියනවාද?
  5. pathfinderr

    Hero hunk help.

    මචන් hero hunk එකේ engine oil capacity එක කොච්චරක්ද.....? දාන්න හොද engine oil එකකුත් කියපල්ලකෝ....:rolleyes::rolleyes::rolleyes:
  6. pathfinderr

    high blood pressure

    වයස අවු.32 බන්. මටත් pressure තියෙනවා. දැනට telmisatan 40mg හා amlodipin 2.5 බොනවා. ඕකට ඩොකෙක් meet වෙලා බෙහෙත් ගනින්. හරියට pressure control නොකරොත් kidney damage වෙනවා.
  7. pathfinderr

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මාත් එන්නද මචන්ලා...? කටුගස්තොටින් තමයි සෙට් වෙන්න වෙන්නේ... contact කරගන්න විදිහක් pm කරපල්ලකෝ..
  8. pathfinderr

    මගෙ කොන්ඩෙ සුදු වෙනව

    nuwara weda hamudurwo keneknam beheth karanawa. visthara onenam pm karanna
  9. pathfinderr

    ගෑල්ලමයත් එක්ක නුවර ගිහින් එන්න...

    Dalada maligawa, udawaththa kele, peradeniya garden, nelligala pansala..... tawa onenam kiyapan...
  10. pathfinderr

    350000 අඩු bike එකක්...

    මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ hero hunk double disk break තියෙන එක.. මේ bike එක හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?
  11. pathfinderr

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    thanks
  12. pathfinderr

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    [මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ hero hunk double disk break තියෙන එක.. මේ bike එක හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?[/S:confused::confused::confused:
  13. pathfinderr

    අධි රුධිර පීඩනය (Hypertension)

    thanks saho. dan exercise karanawa
  14. pathfinderr

    අධි රුධිර පීඩනය (Hypertension)

    අධි රුධිර පීඩනය (Hypertension) මචන් මගේ වයස අවරුදු 32.දැනට මාස 2කට කලින් මට අධි රුධිර පීඩනය (Hypertension) තියෙනවා කියල හොයා ගත්ත.නුවර ප්‍රදේශයේ මහාචාර්ය වරයෙක්ගෙන් දැනට බෙහෙත් ගන්නවා. බෙහෙත් වලින් ලෙඩේ පාලනය වෙනවා විතරයි. මට හැමදාම බෙහෙත් බිබී ජීවත් වෙන්න බෑ.අධි රුධිර පීඩනය...