Hero hunk එකේ chain sprocket genuin set එක 8900.00 වෙනවා.. Rolan කියන brand එක 7200.00 වෙනවා.genuin එකට වඩා Rolan එක හොඳද කියලා දන්න කෙනෙක් කියනවාද?
varroc hoda naddaDID thiyanawa nan daapan
Athnan Rolan hodaylu
අන්න DID එක තමා ජපන්DID thiyanawa nan daapan
Athnan Rolan hodaylu
varroc hoda nadda
varoc කියන්නේ පත ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක්නේ. මම CDI එක දැම්මේ ඒකෙන්.no experiance
ඒවා pavichchi උනා ඒවා නේ... අලුත් එකක් දාන්න baluweකඩන තැනකින් ගන්න නැත්නම් ෆිනැන්ස් යාඩ් එකකින් ගන්න
කීයක් උනාද සී ඩී අයි එක මොකද්ද බයික් එකvaroc කියන්නේ පත ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක්නේ. මම CDI එක දැම්මේ ඒකෙන්.
platina 125 eekataකීයක් උනාද සී ඩී අයි එක මොකද්ද බයික් එක
Rolon හොඳයි කිව්වට මහලොකු එකක්නම් නෑ බන්. ලොකුකාලයක් පදින්න බැරි උනා. ගානත් වැඩී.රෝලන් හොඳයිනෙ. ජපන් එකක් නේද.![]()
Varroc ඉන්දියන් උනාට බඩු සාපේක්ශව හොඳයි. අනික ඉන්දියන් ඒවා brand-new එනකොටත් company fitted Varroc බඩු තියෙනවා මං දැකලා තියෙනවාvaroc කියන්නේ පත ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක්නේ. මම CDI එක දැම්මේ ඒකෙන්.