SEO අවශ්‍ය නම් එන්න
ඔන්න අලූතින් වෙබ් සයිට් කරන අයට සතුටු දායකදෙයක් තමයි මේ කියන්නේ. පාට් ටයිම් ජොබ් එකක් විදියට ඔන්න මමත් SEO කරන්න පටන් ගත්තා. මේකෙන් ඔයාගේ සයිට් එකට ගූගල් එකේ පේජ් රැන්ක් එකක් ඉකමනටම ගන්න පුලූවන්. ට්‍රැෆික් එකත් වැඩි කරගන්න පුලූවන්, හැබැයි මම මේකට පොඩි ගානක් අයකරනවා...