රුපියල් 700 ට බැක්ලින්ක් 500 ක්

pavkuma

Member
May 24, 2012
47
7
0
රුපියල් 700 ට බැක්ලින්ක් 500 ක්

:D:D:Dරුපියල් 700 ට බැක්ලින්ක් 500 ට වැඩියෙන් හදලා දෙන්න පුලූවන්. මේකෙන් ගූගල් සර්ච්එන්ජින් එකේ මුලට එන්න, සයිට් එකට විසිටස්ලා වැඩිකරගන්න, පේජ් රැන්ක් එක ඉහලට ගේන්න වගේ ගොඩාක් දේවල් වලට උපකාර වෙනවා. අවශ්‍ය අය ඉන්නවානම් මැසේජ් එක්ක එවන්න.:D:D:D
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආකර්ශනියයි තමයි. එත් ඔචර backlinks පොඩි කාලපරාසයක් ඇතුලත (දවසක් වගෙ ඇතුලත ) හැදුවොත් site එක Google search engine එකෙන් blacklist වෙන්න පුලුවන්. දවසට 50ට වඩා අඩුවෙන් backlinks හදන එක තමයි ගොඩක් හොද. :) අලුත් site වලට දවසට links 50ත් එචර හොද නෑ.
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo

    :yes::yes: