ඩොක්ටර් ස්ට්‍රයික් එක ගැන මොක ද හිතෙන්නේ..
ලිංගික හිරිහැර, දූෂණ දරුණුම ගණයේ අපරාධ. මානසික, කායික වද හිංසාව විතරක් නොමෙයි සමාජයෙන් වෙන අවලාද සහ කොන්කිරීම ජීවිත කාලයටම බලපානවා.. ඒ නිසා අපරාධකාරයා කවුරුවුනත් උපරිම දඬුවම් දිය යුතුයි.. වින්දිතයාට උපරිම සහන සහ වන්දි ලබා දියයුතුයි. මං හිතන්නෙ හැමෝටම...