ඩොක්ටර් ස්ට්‍රයික් එක ගැන මොක ද හිතෙන්නේ..
ලිංගික හිරිහැර, දූෂණ දරුණුම ගණයේ අපරාධ. මානසික, කායික වද හිංසාව විතරක් නොමෙයි සමාජයෙන් වෙන අවලාද සහ කොන්කිරීම ජීවිත කාලයටම බලපානවා.. ඒ නිසා අපරාධකාරයා කවුරුවුනත් උපරිම දඬුවම් දිය යුතුයි.. වින්දිතයාට උපරිම සහන සහ වන්දි ලබා දියයුතුයි. මං හිතන්නෙ හැමෝටම ඒක තේරෙනවා. ඒ අස්සෙ අපේ මීඩියා මේවා රසකරලා කියලා මේ හිංසාවට මූණදුන් කෙනාට ඉන්න බැරි තත්වයට ගේනවා. දැනගන්න තියන විදියට විශේෂඥ පුහුණුව ලබන ඩොක්ටර් කෙනෙක්. ෂුවර් එකටම මේ රටේ ඉන්න එකක් නෑ. වැඩිකල්. අනික මේක වෙලා තියෙන්නෙ රෝහල් පරිශ්‍රයේ ඹන්කෝල් ඩියුටි කරන කොටලු. ඔච්චර අනාරක්ෂිත ද ඉස්පිරිතාල?
මේවගේ සිද්ධියකදී වෘත්තිය සමිති මොකටද ස්ට්‍රයික් කරන්නෙ?. සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත්වෙනව කියන එක පැහැදිලියි. ඒත් මේකෙන් වෙච්ච අපරාදයට සාධාරණයක් වෙන්නෙ කොහොම ද?

යකෝ එක රේප් කේස් එකකට මුලු රටේම ලෙඩ්ඩු මැරෙන්න දෙන්න ඕනේද.. ඔල්මාද බූරුවෝ මුන්... නිකමට හිතපන් ඔය විදිහට රේප් කේස් එකක් වෙලා ceb මුලු දව්සක් රටේ කරන්ට් එක කපලා තිබ්බොත් කොහොමද, වෝටර් බෝඩ් එක මුලු දවසක් රටේම වතුර කපල තිබ්බොත් කොහොමද... රේලූවනම් කොහොමත් මේ මෝඩ ඩොකාල වගේම තමා වෙන්සක් නෑ.. උනුත් කරන්නේ එකෙක් නිසා මුලු රටම නවත්තනවා.. ඕකුන් ඉගෙනගත්තට මොලේ පස්සෙද කොහෙද තියෙන්නෙ
ඩොක්කු ඇවිල්ලා ලෙඩකට බෙහෙත් කරන process එකේ ලෙඩා එක්ක ගැටිලා ලෙඩේ අදුරගන්න එකා විතරයි.. ඒ හැර සර්ව බලදාරී දෙයියෝ නෙවෙයි..