Recent content by ~pc ranga~

  1. ~pc ranga~

    WiFi

    මචන් එකට රවුටර් එකේ IP එක ඕන නේද? කොහොමද එක හොයා ගන්නේ? මට ඇහුන විදියට ADSL කතාවක් කිව්වා.. :P
  2. ~pc ranga~

    WiFi

    මචන්ලා අපේ ඔෆිස් එකට අලුතින් WiFi නෙට්වර්ක් කළා. හැබැයි තවම අපේ Computers network කරලා තියෙන්නේ වයර් වලින්. ලොක්කන්ට විතරයි WiFi. ඒකටත් Password දාල තියෙන්නේ. කව්රුහරි කියනවද අපේ Phone එකෙන් Password hack කරලා හරි. වෙන ක්‍රමයකින් හරි WiFi කනෙක්ට් කරගන්න පුළුවන් විදියක්. එහෙම කරන්න පුලුවන්ද...
  3. ~pc ranga~

    ජපන් යන්න

    තැන්ක්ස් මචන්ලා හැමෝටම.. :yes::yes:
  4. ~pc ranga~

    ජපන් යන්න

    මට ජපන් ටිකක් පුළුවන් බන්. මට ඕන ජොබ් එකක් කරන්න ජපන් යන්න. :yes:
  5. ~pc ranga~

    ජපන් යන්න

    මචන්ලා මගේ පොඩිකාලේ ඉදන් තිබුන හීනයක් තමා ජපන් වල ජොබ් එකක් කරන එක. ඉතින් ඒක ටිකක් වැඩි වෙලා. :(:( මම අහන්නේ එළකිරි යාලුවන්ගෙන් ලීගල් විදියට ජපන් යන්නේ කොහොමද? කීයක් විතර යනවද යන්න? අපිට තියෙන්න ඕනා සුදුසුකම් මොනවද? මම ඉගෙන ගත්තේ ටෙක්නිකල් සයිඩ් එක. මේ සයිඩ් එකේ ජොබ් තියෙනවද? පඩිය කීයක් විතර...
  6. ~pc ranga~

    Facebook Password..

    ඉතින් උබ කෙල්ලගෙන් අහපන්. කෙල්ල කියන්නේ බොරු නම් යාලුවට කලින් කෙල්ලව අත ඇරපන්.. :angry::angry:
  7. ~pc ranga~

    පිට රට ජොබ් කරන යාළුවො

    කව්රුත් නැද්ද??
  8. ~pc ranga~

    Hutch බඩේ පාර දුන්නා....

    මේ මාසේ මම රිලෝඩ් කරේ 200යි බන්. තවම අවුලක් නෑ.
  9. ~pc ranga~

    පිට රට ජොබ් කරන යාළුවො

    පිට රට ජොබ් කරන යාළුවො රට ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක්.මචන්ලා Computer Hardware and Networking පැත්තෙන් කරන්න පුළුවන් රට ජොබ් මොනවද තියෙන්නේ ? මම Electronic Field එකත් කරලා තියෙනවා. මොන වගේ ජෝබ්ද තියෙන්නේ? පඩිය කීයක් විතර ගන්න පුළුවන් ද? මොන වගේ රටවල් වලට යන්න පුලුවන්ද? මේ ඉදන් ජොබ් එකක්...
  10. ~pc ranga~

    Nakiyata Ridila™

    අඩෝ මේකටනම් පට්ටෙට රිදෙයි..
  11. ~pc ranga~

    මගේම කියල කඩයක් දාන්න උදව්වක් දෙන්න

    ඔව් මචන්. මම වැඩ කරන කම්පැනි එකේ වැඩිම සේල් එකක් තියෙන්නේ ඔය පැත්තේ.. :yes: