පිට රට ජොබ් කරන යාළුවො
රට ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක්.මචන්ලා Computer Hardware and Networking පැත්තෙන් කරන්න පුළුවන් රට ජොබ් මොනවද තියෙන්නේ ? මම Electronic Field එකත් කරලා තියෙනවා.
පුළුවන් කෙනෙක් උදව්වක් දෙන්න.

හැබැයි මම Degree කාරයෙක් නෙවේ..
රට ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක්.මචන්ලා Computer Hardware and Networking පැත්තෙන් කරන්න පුළුවන් රට ජොබ් මොනවද තියෙන්නේ ? මම Electronic Field එකත් කරලා තියෙනවා.
- මොන වගේ ජෝබ්ද තියෙන්නේ?
- පඩිය කීයක් විතර ගන්න පුළුවන් ද?
- මොන වගේ රටවල් වලට යන්න පුලුවන්ද?
- මේ ඉදන් ජොබ් එකක් හොයාගෙන එහෙන් විසා ගෙන්වාගෙන අපිට යන්න පුළුවන් ද?
පුළුවන් කෙනෙක් උදව්වක් දෙන්න.

හැබැයි මම Degree කාරයෙක් නෙවේ..
Last edited: