හේශාගේ නම විජය විතානගේ
ඔය ගෝටට ජම්පර් අන්දන්න කයිය ගහන ගෑනු නමක් දාන් ඉන්න එකාගේ ඇත්ත නම විජය විතානගේ.. බුලත් කොලෙන් ඡන්දේ ඉල්ලපු හාල්පාරුවෙක්.. ඒ අස්සේ මහින්ද මහත්තයා කියනවා "ඔය ජම්පර් කතා වැඩියකියන්නෙපාලු.. ඔයිට කලිනුත් අපිට ජම්පර් අන්දන්න හදපු අයට පස්සේ ජම්පර් ඇදන් ඉන්න සිද්ද උනාලු... 😂😂