E තමයි.
ගොඩක් පාවිච්චි වෙන්නෙ.
පිටරටක එකෙක් ප්‍රනවුන්ස් කරද්දි,
ඕක A දැම්මොත් "වීරසිංහා" වෙනව
E දැම්මොත් "වීරසිංහේ" වෙනව.
ඒ නිසා සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියද්දි මොක දැම්මත් එකයි...
බැංකු වලට, වැඩ කරන තැන් වලට නම දෙද්දි කලින් දීපු මොකක් හරි එකක් දෙන්න හැම වෙලේම. දැනට ලයිසන් එකේ ප්‍රින්ට්...