1. PHBhagya

    වාහන ආදායම් බලපත්‍රය ගන්න, ටින් අංකය ඕනෙද..?

    ස්තූතියි සැමට.. මාවත් ක්වොට් වෙලා ගණං ගන්න එපා... ටින් අංකෙකට ඔටෝමැටිකලි රෙජිස්ටර් වෙලා මාවත්..😅 අද බැලුවෙ ඒක..
  2. PHBhagya

    මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

    ට්‍රැෆික් වයලන්ස් පේජ් එකේ වීඩියෝ වයිරල් වෙන්න ගත්තට පස්සෙ, ඕනෙ එකයි, එපා එකයි හැම එකම දැන් ඒකෙ දානව, රිලවු කැමරා අරං වගේ... පොඩි පාරවල් වල ඉතිං මීට වඩා මනුස්සකම ගැනත් හිතන්න ඕනෙ.. ත්‍රීවීල් ගොයිය ලොකු සීන් දාපු එක තමයි අවුල.
  3. PHBhagya

    වාහන ආදායම් බලපත්‍රය ගන්න, ටින් අංකය ඕනෙද..?

    ලඟදි ලයිසන් අලුත් කරපු අය ඉන්නවද.. දැන් රිවනිවු ලයිසන් එක ගන්න ටින් නම්බර් ඕනෙද..? නම්බර් එක විතරක් ඇතිද, සහතිකේ ඕනෙ නෑනෙ..?
  4. PHBhagya

    තනිකඩ ජීවිතේ ද, marry කරපු ජීවිතේ ද හොද?

    ඕක ඉතිං ඩිපෙන්ඩ් වෙනව... මගෙනං අදහස මෙහෙමයි, අස්වැසුමෙන් ජීවත් වෙන්න බලාගෙන අඩු වයසින් ගෑණියෙක් උස්සං ඇවිත්, හරියට ඉන්න හිටින්න තැනක්වත් නැතුව ළමයි හදන්න හිතං ඉන්නවනං, නොබැඳ ඉන්න එක තමයි හොඳ.. ගෑණියෙක්, ළමයෙක් නඩත්තු කරගන්න පුලුවන් ආර්ථික මට්ටමක්, ඉන්න හිටින්න තැනක් හදාගෙන ස්ථාවරේකට ආවට...
  5. PHBhagya

    රෝද උඩ ජිවිතේ - Life On Wheels - මුගේ සීන් එක මොකක්ද බන්? ඇයි මූ ප්‍රසිද්ද වෙන්නෙ?

    හම්ම... මුගෙ සයිකල් ගමන බැලුව... ෆුල් වීඩියෝ එක බැලුවනං තේරෙයි ඇයි කියල.. නිකම්ම ට්‍රැවලින් නෙමෙයි තියෙන්නෙ මිනිහගෙ... ජීවිතේම ට්‍රැවලින්...
  6. PHBhagya

    බලගතු කකුල්..වැඳපං යකෝ.. 🤣

    ඒ මොන පරට්ටකමක්ද... ෆුට් මසාජ් එකකට ගිහින් වගේ ඇරූ ඉන්නෙ..
  7. PHBhagya

    තව පොඩ්ඩෙන් Final Destination තමා 😮😮

    ඔය බටු කාර් වල හරිහමං හෙඩ්‍රස් එකක්වත් නෑ. ඔලු ඉතුරුවුනා ඇති.. මෙහෙ භාණ්ඩ ප්‍රවාහණයනං සුපිරි. ලඟදි හයිවේ එකක හෙන ප්ලාස්ටික් කෑන් තොගයක් විසිරෙන වීඩියෝ එකක් ශෙයා උනා ලොරියකින්..
  8. PHBhagya

    Accident

    පස්ස ශීට් වල මිනිස්සු ඉඳල නැද්ද...
  9. PHBhagya

    Beware BioSolv Drain Septic Tank cleaner is totally useless!

    ඔය කන කෑමෙ හැටියට ඔය පොඩි කුප්පියක් ඇතැයි. ඕවයින් ගැලුන් 42 බැරල් එකක්වත් හලන්න වෙනව..
  10. PHBhagya

    වුකනවා සප්‍රයිස් 🤣🤣🤣🤣

    මොනවද අප්ප මේ, වෑන් බට්ටෙක් ඇතුලෙ කේක් තියාගෙන මොන පාටිද.. 30000 වියදං කරල ගෙදර උං ටික හොඳ ඩිනර් අවුට් එකකට ගියානං එකයි තව..
  11. PHBhagya

    මගුල් කනව දැකල තියනවද ගුපියනේ ?

    ඔය සමහර කම්පැණි තියෙනව. ඒවයෙ වැඩ කරන උන්ට ඒකෙ යාළුවන්ට නොකියත් බෑ වෙඩිම... කියනව කියන්නෙ වළියක් ශුවර්.. දැළි පිහියෙන් කිරි කනව වගේ තමයි... එහෙම උනාම ගොඩක් උන් කරන්නෙ වැඩපළේ උන්ට වෙනම පාටියක් දෙන එක.. උදාහරණයක් කියන්නං.., දන්න අය ඉන්නවනං හොයල බලන්න, කලම්බෝ ඩොක් යාඩ්. වෙඩිමක් කියන්නෙ පප්ප ගම...
  12. PHBhagya

    මගුල් කනව දැකල තියනවද ගුපියනේ ?

    හොඳට සංග්‍රහ කරනව හැබැයි.
  13. PHBhagya

    මගේ රත්‍රන් යාලුවනේ - ඔයාල පැතූ වෙනස හම්බෙනවාලු නේද? 🤭🤭

    ආතෙල් ගාලා හිස පීරන් නෑනෝ... ඇට වැල බැඳගෙන.......
  14. PHBhagya

    කොම්පැනියෙන් පඩියට පොල්ල තියන්න යන්නෙ, ඇඩ්වයිස් ප්ලීස්

    @Piyathissa ගොයිය කියල තියෙන්නෙ ලංකාවෙ ලීගලි පැත්තෙන් කරන්න පුලුවන් එකම සහ හොඳම දේ... ඒකත් බැරිනං ඉතිං. වෙන ඔප්ශන් මම දන්න තරමින් නෑ...
  15. PHBhagya

    ඇප් එකට ඥාතීන් යොමු කළ තොරතුරු අනුව නේපාලයේ 12000 ක් අතුරුදන්

    හම්මට සිරි... කූඹි ගුලට වතුර බාල්දිය තියරියම තමයි..🙁
  16. PHBhagya

    ඉන්දියාවේ OYO

    සෙරෙප්පු එළියෙ ගලවල යන්න කෝවිල්ද ගිහින් තියෙන්නෙ..
  17. PHBhagya

    cctv Nepal අම්මෝ බන්

    කූඹූගුලට වතුර බාල්දියක් හැලුව වගේ...🙁 වුන විදිහනං ප්‍රෙහේලිකාවක් තමයි... ග්ලැසියර් දියවෙලා කිවුවට... අදහසක් තියෙනවද මොකක් හරි.

    No contents