මම සෑහෙන කාලයක් තිස්සෙ ග්‍රවුන්ඩ් එකේ දුවනවා, වැස්ස දවස්වලට දුවන්න බැරි නිසාත් ෆිට්නස් බහින නිසාත් සින්ගර් එකෙන් ත්‍රෙඩ්මිල් එකක් ගත්තා. මුල් කාලේ හොඳටම කලා. දැන් ඒකේ රෙදි එල්ලනවා. එලිපහලියේ දුවන තරම් සෙට් වෙන්නෙ නෑ මටනම් ඒකෙන්. තව මම පුකේ අමාරුවට එක්සර්සයි බයිසිකල් එකකුත් ගත්තා. ඒකේ බෑග් එල්ලනවා.