කැරට් කිලෝ 1 ක් රුපියල් 3500 යි 😂😂😂

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,404
    3,063
    113
    ඔවා මොනවද ලැන්ඩ් සේල් කාරයොයි. කන්ස්ට්‍රක්සන් කරන උනුයි ෆ්බි ඇඩ් දාල තියෙන්නෙ දැන්මම
     
    • Haha
    Reactions: ozykolla

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මුදලාලිගේ ගෑනිත් එක්ක වෙන්න ඇති. පුකට කැරට් බස්සලා චූචුව පලන්න ආසයි 🥴
     
    • Haha
    Reactions: adeeezzz

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබලට කියන්න මම පෙරේදා එලවළු කඩේකින් කැරට් ගත්තා කිලෝ එක අටසිය ගානක්. පොඩි එකීට වැඩිපුර කැරට් යන නිසා අද ගන්න යද්දි ඒ කැරට් ගොඩම කිලෝ එක තුන්දාස් ගානක්. කාලකන්නි ජාතියක් මචන් මේ ලන්කාවේ මිනිස්සු නම්.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Dn aran awe keells eke 900i 1kg carrot

    1kg prices
    Elawlu කඩේ carrot 980i
    බෝංචි 900
    Makumiris 3000
    Wattakka 180
    Leeks 980
    Beet 680
    Dambala 580
    Thumba karawila 980
    ගෝවා 900
    Mannokka 260
    Lanka අල 480
    Pipinna 320

    Anit ewa elawalu කඩේ adui compared to keells.. Loku wadyk na keells eket itn
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    ඵළවලු කඩ වලට ඵන ඵළවලු ලොරියම ලක්ෂයයි..තැලිලද පොඩිවෙලාද අනම් මනම් බලන්න බෑ..ලක්ෂේ ගෙව්වහම බාලා යනවා..ඵච්චරයි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඔවා මොනවද ලැන්ඩ් සේල් කාරයොයි. කන්ස්ට්‍රක්සන් කරන උනුයි ෆ්බි ඇඩ් දාල තියෙන්නෙ දැන්මම

    තව වාහන සේල් කාරයෝ
    ඇක්සිඩන්ට් ෆ්‍රී
     
    • Haha
    Reactions: imback2008

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    උඹලා හිතුවාද හෙළයො "පවු මෙ මිනිස්සු අසරන වෙලාවෙ විය්දම විතරක් කවර් වෙන්න මෙ ටික විකුණනවා" කියයි කියලා? දැන් තමයි බිස්නස් කරන්න නියම වෙලාව, කැරට් 1kg එක rs 3000
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    පිස්සුද බන් පනදුරේට වරෙන් 1kg බෝංචි 800/= , කැරට් 800/= දෙන්නම් ඕන තරම්
     
    • Haha
    Reactions: craabeysinghe