නෑ බන් වොරන්ටි නෑ. මේන් රෝඩ් එකේ දුවද්දි තාමත් කිසිම අවුලක් දැනෙන්නෙ නෑ. පාරකට හරවන්න වගේ ස්ලෝ කරද්දි වාහනේ ගැස්සෙනව. ගැස්සෙද්දි බ්‍රේක් එක අතෑරියෙ නැති උනොත් එන්ජින් එක නවතිනව. රිවර්ස් කරද්දිත් ඕකමයි. ෆ්ලැට් පාරක නම් එච්චරම දැනෙනෙනෙ නෑ. ස්ටැෆර්ඩ් ගෙනිච්චා. උන් කිව්වේ ගියර් බොක්ස් එක දාන්න වෙයි...