JVP එක ලංකාවට ගැලපෙන විදියට උන්ගේ මතවාදය වෙනස් කරගත්ත හින්දා තමා පෙරටුගාමී එක JVP එකෙන් ගැලවිල යන්නේ. ඒක පෙරටුගාමි එක පැත්තෙන් ඕන තරම් පැහදිලි කරලා තියන්වා...
ඒත් මේ චන්දෙදි JVP ඉදිරිපත් කරලා තියන ප්‍රතිපත්ති ගැන අව්ලක් නැති ඒවා මරු කියන එලකිරි එකේ එවුන් චන්දේ දෙන්න හිත හදාගන්න බැරි හින්දා...