Recent content by Podi baba

  1. P

    නීතිය ගැන දන්න අය එන්න

    නීතිය ගැන දන්න අය එන්න මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.Face book ප්‍රශ්න වලට නඩු යන්න පුලුවන්ද ? කෙනෙක් මට තර්ජනය කරනවා එයාගේ Face book එක මම හැක් කරා කරලා එයාගේ ඇත්ත පොටෝ එකක් සහ පවුලේ පින්තූරයක් දැම්මා කියලා. ඇත්තටම මේක මම කරේ නෑ.:frown: මේ ගෑනිට මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ.:rofl: කවුරු හරි බුවෙක්...