නීතිය ගැන දන්න අය එන්න

Podi baba

Member
Feb 6, 2013
3
0
0
නීතිය ගැන දන්න අය එන්න

මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.Face book ප්‍රශ්න වලට නඩු යන්න පුලුවන්ද ? කෙනෙක් මට තර්ජනය කරනවා එයාගේ Face book එක මම හැක් කරා කරලා එයාගේ ඇත්ත පොටෝ එකක් සහ පවුලේ පින්තූරයක් දැම්මා කියලා. ඇත්තටම මේක මම කරේ නෑ.:frown: මේ ගෑනිට මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ.:rofl: කවුරු හරි බුවෙක් මේකිට වැඩක් දීලා. එක්කෝ මේකිම ගහන ගැටයක්. එච්චර හොද චරිතයක් නැහැ මෙයාට. මම ගොඩක් වැදගත් විදියට ගමේ ඉන්න කෙනෙක් .මේ ගැනු කෙනා ගමෙන් චාටර් වෙලා ගම අතෑරලා ගිය කෙනෙක්. දැන් මෙයා නිතර මට කරදර කර කර කෝල් කරනවා. මට දන්න කෙනෙක් කියන්න මේ වගේ මෝඩ ආතල් වලට නඩු යන්න ලංකාවේ පුලුවන්ද. එයාගේ face book එක ගැන මම වග කියන්නේ කොහොමද :confused:
මුලින් කියලා තිබුනේ මම එයාගේ මූනට නිරුවත් පින්තූරයක් සෙට් කරලා නෙට් එකට දාලා කියලා.
මට දන්න කෙනෙක් කියන්න මේ වගේ මෝඩ ආතල් වලට නඩු යන්න ලංකාවේ පුලුවන්ද.
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mokadda ban oka maha wedakda..Mulinma ekige facebook profile eka Block karala dapan..ita passe gedarata call ena number eka block karala dapan...ita passe wada denna gathoth policya kiyapan..family ekata inna denne ne kiyala...nattaan kollo set ekak ekka gihin hodata arapan :D
 

ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    umba meka kare nathnam mona magulatada ban bayawenne. mark suckerberg dammala hewwath umba nidahas wenawane lol :rofl:
     

    lahiru210

    Junior member
  • Nov 17, 2012
    36
    1
    8
    Colombo
    kokatath mathu arakshawata kiyala me gana polocile paminillak dala thiaganna eka wdaa hodayi......monawa unath eka ube berillata hodayi kiyala hithenawa
     

    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Apahasa naduwak daanna puluwan. Facebook ekata witarak nemei onama site ekakata Upload karapu time eka aran oyage internet connection eke data chart check karala hoya ganna puluwan
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Cinnamon gardens police station ekata palayan. They have a separate division for these kindof matters.
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Mokadda ban oka maha wedakda..Mulinma ekige facebook profile eka Block karala dapan..ita passe gedarata call ena number eka block karala dapan...ita passe wada denna gathoth policya kiyapan..family ekata inna denne ne kiyala...nattaan kollo set ekak ekka gihin hodata arapan :D


    :P:yes::P:yes: