මචන් මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් පිත්තාශයේ ඉදීමීමක් හින්දා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කලා, පස්සේ සති දෙකක් වගේ ඉඳලා ටිකට් කැපුවා, Antibiotics දීලා තිබ්බා ඉදිමුව අඩු වෙන්න,දැන් එයාව ගෙදර එක්කගෙන ආවා, අපි බැලුවේ එයාව ප්‍රයිවට් ඩොකෙක් චැනල් කරලා පෙන්නලා ඔපරේට් කරන්න ඕනිද නැත්නම් බෙහෙත් වලින්ම ගොඩ දාගන්න...