පිත්තාශයේ ඉදීමීමක්

pol-sambol

Member
Jan 14, 2026
11
8
3
මචන් මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් පිත්තාශයේ ඉදීමීමක් හින්දා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කලා, පස්සේ සති දෙකක් වගේ ඉඳලා ටිකට් කැපුවා, Antibiotics දීලා තිබ්බා ඉදිමුව අඩු වෙන්න,දැන් එයාව ගෙදර එක්කගෙන ආවා, අපි බැලුවේ එයාව ප්‍රයිවට් ඩොකෙක් චැනල් කරලා පෙන්නලා ඔපරේට් කරන්න ඕනිද නැත්නම් බෙහෙත් වලින්ම ගොඩ දාගන්න පුලුවන්ද කියලා second opinion එකක් ගන්න, කොළඹ අවට එ සම්බන්ධ හොඳ ඩොක්කු කව්ද ඉන්නේ, ඒ ගැන personal experience තියෙනවා නම් පොඩ්ඩක් ශෙයා කරනවද? :yes: ලොකු උදව්වක් !!!
 
  • Like
Reactions: Inigo Montoya

saho

Active member
  • Oct 9, 2007
    218
    173
    43
    39
    Kelaniya
    කපලා දාපන් බන්. ඕකෙන් කොහොමත් වැඩකිත් නෑනෙ.
    Prof. Ishan De Zoysa අපේ වයිෆගෙ සර්ජරි එක කලේ. පැය දෙකද කොහෙද ගියේ. පහුවෙනිද ඩිස්චාර්ජ්. දැන් කිසි හෙණයක් නැතුව ඉන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    වියදම සැරයි ඔපරේට් කරන්න.:(
     

    pol-sambol

    Member
    Jan 14, 2026
    11
    8
    3
    කපලා දාපන් බන්. ඕකෙන් කොහොමත් වැඩකිත් නෑනෙ.
    Prof. Ishan De Zoysa අපේ වයිෆගෙ සර්ජරි එක කලේ. පැය දෙකද කොහෙද ගියේ. පහුවෙනිද ඩිස්චාර්ජ්. දැන් කිසි හෙණයක් නැතුව ඉන්නවා.
    Thanks brother info ekata. 🙏 🙏 🙏

    thanks 🙏 🙏 🙏 🙏
    ------ Post added on Jan 14, 2026 at 9:30 PM

    Bump suwa wewa!
    thanks 🙏🙏🙏
    ------ Post added on Jan 14, 2026 at 9:30 PM

    thanks 🙏🙏🙏
    ------ Post added on Jan 14, 2026 at 9:31 PM

    thanks 🙏🙏🙏
    ------ Post added on Jan 14, 2026 at 9:31 PM
     

    pol-sambol

    Member
    Jan 14, 2026
    11
    8
    3
    Bump, ඉකමන් සුව
    thanks 🙏🙏🙏

    thanks 🙏🙏🙏
    ------ Post added on Jan 14, 2026 at 9:33 PM

    thanks 🙏🙏🙏
    ------ Post added on Jan 14, 2026 at 9:34 PM

    thanks 🙏🙏🙏
    ------ Post added on Jan 14, 2026 at 9:35 PM

    Get well soon ❤️
    thanks 🙏🙏🙏
    ------ Post added on Jan 14, 2026 at 9:35 PM

    බම්ප්.. සුව වේවා.
    thanks 🙏🙏🙏
    ------ Post added on Jan 14, 2026 at 9:36 PM