සතියක් එකදිගට කියවලා ඔක්කොම පිටු ඉවර කලා. අහම්බෙන් මේ නූල දැක්කෙ ගිය සතියෙ. ගීතයක් රසවිදින කලාව මේ නූල නිසයි ඉගෙන ගත්තෙ. මමත් තනියම ඉන්නකොට ගීතයක තේරුම ගැන හිතනව. නමුත් sasliit and dathkibula වගේ විචාර කරන්න හැකියාවක් නෑ. ඔබල සියළු දෙනාට ස්තුතියි.
:love::love::love::D:D:D