මචං උඹලට ඔහොම හොඳම හෙල්පිං ස්ටා කෙනෙක් හොයන එක සධාරන නෑ කියලා මට හිතෙනවා. මොකද මචං ඕක නිකන් කාටද වැඩිම දැනුමක් තියෙන්නෙ කියලා හොයනවා වගේ වැඩක්. අපි හැමෝටම දැනුම කියන දේ තියනවා. ඒ දැනුම තියෙන්නේ. ඒ ඒ ශේස්ත්‍ර වලට අදාලව. කෙනෙක් ෆොටෝග්‍රැෆි ගැන විශාල දැනුමක් තියන කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් එයා...