අපිට හිතන්න මනුස්සයො හැටියට හිතන්න මොළයක් තියෙනවා. අපි වගේම අනිත් හැම ජීවියෙක්ටම ජීවත් වීමේ අශාව තියෙනවා, වේදනාව දැනෙනවා තමන්ට මේවගේ දෙයක් කළොත් දැනෙන හැටි ගැන ටිකක් හිතන්න.හැබැයි හිතට අවංකව. අපේ මුස්ලිම් සහෝදරයන්ට මම කියන්නේ තමන් උපමා කරගෙන අනුන් ගැන හිතන්න. මම දන්න මුස්ලිම් අය ගොඩක් ඉන්නවා...