Pakistan Vs India කවුද දිනන්නේ ?
Pakistan Vs India කවුද දිනන්නේ ?
Vote එකක් & comment ගොඩක් දාමුද ?
මගේ අදහස:
මම නම් කැමති Sri Lanka Vs Pakistan , world cup final එකට එනවට.අපි වෙන රටකට ගහල Cup එක ගත්තොත් පක්කො (pakistan) කියාවි උන් අපිට 1st round එකේදි ගහුව කියලා.(ඒව කියන්න බැරි වෙන්න, final එකේදි Pakistan කාරයොන්ට හැමිනෙන්න ගහන්න ඕන.)

★ ඔබේ වටිනා අදහස් මෙතන Post කරන්න.

Pakistan Vs India කවුද දිනන්නේ ?
මගේ අදහස:
මම නම් කැමති Sri Lanka Vs Pakistan , world cup final එකට එනවට.අපි වෙන රටකට ගහල Cup එක ගත්තොත් පක්කො (pakistan) කියාවි උන් අපිට 1st round එකේදි ගහුව කියලා.(ඒව කියන්න බැරි වෙන්න, final එකේදි Pakistan කාරයොන්ට හැමිනෙන්න ගහන්න ඕන.)

★ ඔබේ වටිනා අදහස් මෙතන Post කරන්න.

Last edited:

අනිව මචන්