හැම අංශයෙම කුපාඩියෝ ඉන්නවා,එවගෙම උතුම් මිනිස්සුත් ඉන්නවා,කතා කරනකොට ජෙනරලයිස් කරන්න එපා,එක බොහොම වැරදි,එ වාගෙම අසාධාරණයි.
කොයි ජාතියෙත් ජරා මිනිස්සු ඉන්නවා එවාගෙම හොඳ මිනිස්සු ඉන්නවා,සිංහලයෝ ඔක්කොම හොඳ නැ,දෙමළ ඔක්කොම හොඳ නැ,මුස්ලිම් ඔක්කොම හොඳත් නැ,එහෙම උනා කියලා කාලකන්නි සිංහල/දෙමළ/මුස්ලිම්...