මොකක්ද බන් මේ ආදරේ කියන්නේ .....(කොලේලෙක් සහ කෙ
මොකක්ද බන් මේ ආදරේ කියන්නේ .....(කොලේලෙක් සහ කෙල්ලෙක් අතර ඇති වෙන)??

මොකක්ද බන් මේ ආදරේ කියන්නේ .....(කොලේලෙක් සහ කෙල්ලෙක් අතර ඇති වෙන)??

මම ඔය දැම්ම video එකට පස්සේ තමයි මට ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් තේරුනේ.....
මම මෙච්චර කල් හෙව්වේ ආදරේ නෙමේ පිට ලස්සන

ආදරේ කියන්නේ මචන් ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕනේ උනාම ඕන වෙන, අතුරු ආබාධ රැසක් ඇති කරන මොංගල් තත්වයක්![]()
![]()
උබට කෙල්ලෙක් නෑ ...නැත්නම් උබ තඩි boot එකක් කාලා ඉන්නේ

ආදරේ කියන්නේ මචන් ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕනේ උනාම ඕන වෙන, අතුරු ආබාධ රැසක් ඇති කරන මොංගල් තත්වයක්![]()
![]()

ප්‍රේමය නම්මොකක්ද බන් මේ ආදරේ කියන්නේ .....(කොලේලෙක් සහ කෙල්ලෙක් අතර ඇති වෙන)??![]()

ප්‍රේමය නම්
රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි
ප්‍රභාමත් වූ වත මඬල ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි
දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි
Menna mekalu bro![]()